සියඹලාණ්ඩුවට අයිස් වැස්සක් පතිත වූ හැටි

Friday, 16 September 2016 - 8:09

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
දිගුකලක් තිස්සේ පැවති නියඟය නිමා කරමින් ප්‍රදේශ කිහිපයකට ඊයේ දිනයේ වැසි ලැබී තිබෙනවා.

මොණරාගල - සියඹලාණ්ඩුව - මුතුකණ්ඩිය ප්‍රදේශයට වර්ෂාවත් සමඟ ඊයේ දිනයේ අයිස් කැට වැටී ඇති බව සඳහන්.

දැඩි සුළඟත් සමඟ පැවති වර්ෂාව අතරතුර මෙලෙස අයිස් කැට පතිත වූ බව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා.

අදත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක දැඩි සුළං සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.