අම්පාර මංගලගමදී අකුණු සැර වැදී දෙදෙනෙකු මියයයි (ඡායාරූප)

Friday, 16 September 2016 - 9:32

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්පාර - මංගලගම - මහියංගණ යාය ප්‍රදේශයේදි අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සවස මොවුන් දෙදෙනා හේන් ගොවිතැන් කටයුතුවල නිරතව සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බව සඳහන්.

එලෙස මියගොස් ඇත්තේ මංගලගම ප්‍රදේශයේ පදිංචි 46 සහ 20 හැවිරිදි වියේ පසුවූ මාමා සහ බෑණා වන දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.


(ඡායාරූප - සමන් චන්ද්‍රතිලක)