මඩකලපුවේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Friday, 16 September 2016 - 11:29

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මඩකලපුව නගරයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඊයේ ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

පහරදීමෙන් කැපුම් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කළ ඔහු අනතුරුව මියගොස් තිබෙනවා.

මෙම ඝාතනය  සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.