පෙරහරට අලි නොදීම සංස්කෘතියට පහරක්

Friday, 16 September 2016 - 13:13

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
පෙරහර සඳහා අලි ඇතුන් යොදාගැනීමේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ රාත්‍රියේ වීථි සංචාරයේ නිරතවූ රත්නපුර මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහර උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පෙරහර උත්සවවලට අලි නොලැබීම සංස්කෘතියට එල්ලවන පහරක් බවයි.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කලේ වත්මන් රජය විපක්ෂ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ඥාතීන් අත්අඩංගුවට ගනිමින් රටතුළ භීෂණකාරී තත්ත්වයක් ඇතිකරමින් පවතින බවයි.