ඇමති නොදන්වා රෝහලට ගොස් සේවකයෙක් කළ අයුතු වැඩේ අතටම අල්ලාගනී

Saturday, 17 September 2016 - 8:53

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඉන්දියාවේ දිල්ලි නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය Manish Sisodiya පසුගියදා සිදුකළ විශේෂ වැඩක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඒ දිල්ලි රජයේ රෝහලේ සේවකයකු රාජකාරී වෙලාවේ කරපු අයුතු වැඩක් හදිසි නිරීක්ෂණයක් සිදුකළ අමාත්‍යවරයාට දැකගන්න ලැබුණු අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

කිසිවෙකුටත් නොදන්වා අමාත්‍යවරයා මෙලෙස නිරීක්ෂණය සඳහා පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.