ලොවක් වසඟ කළ වටිනාම වැසිකිළිය මෙන්න

Saturday, 17 September 2016 - 9:18

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%9F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලෝකයේ දිනෙන් දින අරුම පුදුම නිර්මාණ බිහි කිරීමට මිනිසා සමත් වී තිබෙනවා.

මේ අතර පසුගිය දිනක නිව්යෝර්ක් නගරයේ ගුගන්හයිම් කෞතුකාගාරයේ මහජනතාවට විවෘත වූ අමුතුම ආකාරයේ වැසිකිලියක් ගැන අපට අහන්න ලැබුනා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වැසිකිළිය දඹ රනින් නිමවා තිබීමයි.

ඉතා හොඳින් ක්‍රියාකළ හැකි මෙම වැසිකිළිය නිර්මාණය කර ඇත්තේ ඉතාලි ජාතික මූර්ති ශිල්පියෙකු වන Maurizio Cattelan විසින්.

එම අපූරු වැසිකිළිය පහතින් නරඹන්න.