රජයේ දීර්ඝ කාලීන සැලසුම් ගැන ජනපති කියයි

Saturday, 17 September 2016 - 12:04

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රජයේ දීර්ඝ කාලීන සැලැස්ම වන්නේ දැනුමෙන් ආදායම් ලබන ජාතියක් නිර්මාණය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මාළඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද උදෑසන පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.