දෙමළ ජනතාවට මන්ත්‍රී සුමන්දිරන්ගෙන් අවවාදයක්

Saturday, 17 September 2016 - 12:07

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික ගැටළුවට පැහැදිලි විසදුමක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළා.

යාපනය ප්‍රදේශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඇතැම් පුද්ගලයින්ගේ උසි ගැන්වීම්වලට කලබල නොවන ලෙසයි.