ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ අභිනව විද්‍යාගාරය හෙට සිසු අයිතියට (ඡායාරූප)

Monday, 19 September 2016 - 10:12

%E0%B6%A9%E0%B6%A9%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම යටතේ කොළඹ 05 ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ තාක්ෂණ විද්‍යාගාරය  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිසු අයිතියට පත් කිරීමේ විශේෂ උත්සවය හෙට උදෑසන එම විද්‍යාලයේදී පැවැත්වෙනවා.


එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් බස්නාහිර පළාත් අධ්‍යාපන කටයුතු අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා එක් වීමට නියමිතයි.


කොළඹ 05 ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ අභිනව තාක්ෂණ විද්‍යාගාරය පහතින්.