ගර්භණී මව්වරුන්ට විදේශගතවීමෙන් වළකින්නැයි විශේෂ ඉල්ලීමක්

Monday, 19 September 2016 - 12:44

%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%B7%E0%B6%AB%E0%B7%93+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සීකා වෛරසය ආසියාව ඇතුඵ රටවල් කිහිපයක ව්‍යාප්තවීම නිසා විදේශගත වීමෙන් වලකින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ගර්භනි කාන්තාවන්ගෙන් අද ඉල්ලීමක් කළා.

සීකා වෛරසය මෙරටට ඇතුඵවීම වලක්වා ගැනීම මෙහි අරමුණ බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ.  

මෙම වෛරසය මෙරටට ඇතුඵවීම වලක්වා ගැනීම සඳහා ගුවන් තොටුපලේ ආවේක්ෂණ පද්ධතියද තවදුරටත් ශක්තිමත් කිරිමට කටයුතු කර ඇති බවද මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළා.