ආර්ථික දියුණුව ඉදිරියේදී - අගමැති

Tuesday, 20 September 2016 - 6:52

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
විවෘත ආර්ථිකය ඇති කරමින් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වූ ආර්ථික දියුණුව ඉදිරියේදී අත්කර දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 110 වන ජන්ම දිනය වෙනුවෙන් පැවැති සමරු උත්සවය අමතමින්.