පසුගිය රජය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂගෙන් හෙළිදරව්වක්

Tuesday, 20 September 2016 - 6:56

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආර්ථිකය ගොඩ නැගීම සඳහා එක් වූ සෑම ව්‍යාපාරිකයෙකුටම දේශපාලන පක්ෂ භේදයකින් තොරව පසුගිය රජය සමයේ අවස්ථාව ලබා දුන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ දහම් පාසල් කිහිපයකට උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළා.