එ.ජා.ප.යේ ප්‍රතිපත්ති වෙනස් වී නැහැ - හිටපු ජනපති මහින්ද

Tuesday, 20 September 2016 - 7:17

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
එක්සත් ජාතික පක්ෂය හෝ එහි ප්‍රතිපත්ති කිසිවක් වෙනස් වී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ලාංකීය වමේ ව්‍යාපාරයේ නායිකාවක වූ විවියන් ගුණවර්ධනගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් කොළඹ නව නගර ශාලාවේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.