එක් දරු පියා පාසල් දැරියට කළ අපරාධය

Tuesday, 20 September 2016 - 7:48

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA
වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් දූෂණය කිරීමේ චෝදනා මත 25 හැවිරිදි එක් දරු පියෙකු, තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සැකකරු ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ බව සඳහන්.

අදාළ ශිෂ්‍යාව මේ වනවිට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.