අනුරාධපුරයේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක්

Tuesday, 20 September 2016 - 8:27

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
අනුරාධපුරය - පොතානේගම - 2 කණුව ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවි සැලක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

අනුරාධපුර මහ නගර සභා ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න මැඩ පවත්වා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නෙන් අලෙවිසැලේ සියලුම විදුලි උපකරණ විනාශ වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය කියා සිටියේ.