පොලිසියෙන් පැනගිය තරුණයාගේ සොහොයුරා සහ සොයුරිය අත්අඩංගුවට

Tuesday, 20 September 2016 - 19:48

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වී මළු සොරකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හම්බන්තොට තරුණයාගේ සහෝදරයා සහ සහෝදරිය ද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, තරුණයා පොලිසියෙන් පලා යෑමෙන් පසු නිත්‍යානුකූළ දඩුවමකින් ආවරණය කිරීමේ අදහසින් රඳවා තබා ගැනීමල රැකවරණය ලබාදීම හා රජයේ නිලධාරීන්ට අසත්‍ය ප්‍රකාශ ලබාදීම යන චෝදනා මතයි.

පොලිස් අත්අඩංගුවේ සිටියදී අතුරුදන්වු බව කියු මෙම තරුණයා පසුව හමුවුයේ දික්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ සිටියදීයි.