එට්කා ගිවිසුමට ඉඩ නොදිය යුතුයි - ජ.වි.පෙ

Wednesday, 21 September 2016 - 7:40

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයද සහිතව ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් තැබීමට ඉඩ ලබා නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විකිණීම, බිලිදීම සහ එට්කා යන මැයෙන් කොළඹ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.