පොලිස් නිලධාරියකු සහ යතුරුපැදිකරුවකු අතර ගැටුමක්

Wednesday, 21 September 2016 - 9:19

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තෙඹුවන පොලිසියේ රථවාහන නිලධාරියෙකු විසින් පහළ නෑබඩ ප්‍රදේශයේදී මාර්ග නීති කඩකරමින් පැමිණි යතුරු පැදිකරුවෙකු නවතා තිබෙනවා.

එහිදී නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී සිදුවූ බව කියන බහින්බස් වීමකින් පසු ඇතිවූ ආරවුලකින් පොලිස් නිලධාරියා හොරණ මූලික රෝහලටත්, යතුරුපැදිකරු කළුතර නාගොඩ රෝහලටත් ඇතුළත් කළ බව තෙඹුවන පොලීසිය පවසනවා.

නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ බීමත්ව රිය ධාවනය යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවද පොලීසිය ප්‍රකාශ කළා.