කතා කරන්න වගේ ලඟට ඇවිත් හමුදා නිලධාරියෙක්ට පිහියෙන් ඇන්න හැටි

Wednesday, 21 September 2016 - 11:28

%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9F%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
තරුණයෙක් විසින් ඊශ්‍රායල හමුදා නිලධාරියෙක්ට පිහියකින් ඇනීමට උත්සහ කළ අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුව හමුදා සෙබලෙකුගේ වෙඩි ප්‍රහාරයකින් එම තරුණයා මියගිය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිදිරිදි පලස්තීන ජාතික තරුණයෙකු බවටයි පසුව අනාවරණය වී ඇත්තේ.

West Bank city of Hebron හිදී අදාළ තරුණයා එම නිලධාරියා අසලට පැමිණෙන්නේ යම් තොරතුරක් දැන ගැනීමට බව පවසමිනුයි.

නමුත් එක් වරම තමන් සඟවාගෙන සිටි පිහියක් රැඟෙන අදාළ නිලධාරියාට පහරදීමට උත්සහ කලත් එය වැලකෙන්නේ නිලධාරියා දැඩි විමසිල්ලෙන් සිටීම හේතුවෙන්.

පසුව තවත් නිලධාරියෙක් ඔහු සමඟ පොරබැදීමක්ද සිදු කරන අතර එම අවස්ථාවේ හමුදා නිලධාරියකු කළ වෙඩි තැබීමකින් ඔහු මියගිය බවටයි විදෙස මාධය් වාර්තා කර ඇත්තේ.

එම අවස්තාව දැක්වෙන වීඩියෝව පහතින් .