ස්මාට් දුරකථන සඳහා බදු ඉවතට ?

Wednesday, 21 September 2016 - 13:25

%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%3F
ස්මාට් දුරකතන සඳහා පවතින වැට් සහ අනෙකුත් බදු ඉවත් කිීරීමට අවධානය යොමුව ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන අයවැයෙන් මෙම බදු ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුව සමඟ පවතින වෛරය හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන් ජනතාව උකසට තබා ගනිමින් කුමන්ත්‍රණ සිදු කරන බවයි.