පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ඇත්දළ තවමත් අතුරුදන්

Thursday, 22 September 2016 - 8:30

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%AE+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
මහනුවර - පහත හේවාහැට ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ තිබූ වසර 100 කට වඩා ඉපැරණි ඇත් දළ යුගලය මීට දින කිහිපයකට පෙර සොරකම් කර ඇති අතරල මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බව පොලිසිය පවසනවා.

ඉපැරණි ඇත්දළ යුගලය සොරා ගැනීමට විරෝධය පා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක්ද පැවැත්වුණා.

ඇමති එස්.බී. ද ඒ සඳහා අත්සන් තැබූ බව සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබඳ හෝඩුවාවක් නොලැබීම පුදුමයට කරුණක්.