අලව්ව දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

Friday, 23 September 2016 - 14:08

%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අලව්ව දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන වව්නියාවේ සිට මාතර බලා ධාවනය වූ රජරට රුජිණ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙනුයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

45 හැවිරිදි අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා බීමත්ව සිටීම හේතුවෙන් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.