ගුරු සංගමය වෛද්‍යවරුන්ට එරෙහි වෙයි

Saturday, 24 September 2016 - 8:11

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සදහන් කළේ මෙමගින් ශිෂ්‍යත්වය සමත් වන දරුවන්ට විශාල අසාධාරණයක් සිදුවන බවයි.

දෙමව්පියන් සමඟ එක්ව මීට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ද මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවයි ඔහු කියා සිටියේ.