ගුවනේදී ස්මාර්ට් දුරකථනයකට ගිනි ඇවිලී සිදුවූ දේ

Saturday, 24 September 2016 - 9:44

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
ගුවනේදී ස්මාර්ට් දුරකථනයකට ගිනි ඇවිලුණු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

සිංගප්පුරුවේ සිට චෙන්නායි බලා ගමන් කළ ගුවන් යානයක ගමන් මල්ලක තිබූ ස්මාර්ට් ජංගම දුරකථනයකටයි මෙලෙස ගිනිඇවිලී ඇත්තේ

ගුවන් යානයේ පැමිණි කාර්ය මණ්ඩලයේ සැලකිලිමත් බව හේතුවෙන් ගින්න ඇවිලී කෙටි වෙලාවකින් එය නිවා දමා ඇති බවටයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම අවස්ථාවේ ගුවන් යානයේ සිටි මගීන් 162දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකි වූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

ගිනි ඇවිලීම හෙතුවෙන් ගුවන් යානය චෙන්නායි ගුවන්තොටුපොළට නියමිත වේලාවට විනාඩි 20කට පෙර ගොඩබස්සවා ඇති බවටයි වාර්තා වන්නේ.