කොළඹ කුණු ජා ඇලට ගෙන ඒමට විරෝධය පළකිරීමට සිදුකළ විශේෂ සාකච්ඡාව

Saturday, 24 September 2016 - 11:15

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F+%E0%B6%87%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80
දැනට මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුකෙරෙන කැළි කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය ජා ඇල ප්‍රදේශයට ගෙන ඒම සඳහා ඇති සූදානමට විරෝධය පළකිරීමට විශේෂ සාකච්ඡාවක් ඒකල වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

ඊට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ ආගමික නායකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් එක්වුණා.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා පැවසුවේ එවැනි තීරණයක් සම්බන්ධයෙන් මෙතෙක් නිළ තොරතුරු නොමැති බවයි.