ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේදී සෙබලෙකු සිය දිවි හානි කර ගනී

Saturday, 24 September 2016 - 11:41

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර තුළ දී සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ ඔහු හමුදා කදවුර තුළ දී සේවයේ නිරතව සිටියදී මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඔහු සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

36 හැවිරිදි මෙම නාවික හමුදා සෙබලා මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙක්.