ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලා අස්වෙයි

Saturday, 24 September 2016 - 16:59

%E0%B6%95%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් තමා ඉවත්වන බව පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් අද (24) ප්‍රකාශ කළා.

ඒ, එම පක්ෂයේ 13 වන ජාතික මහ සමුළුවට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එක්වෙමින්.   

මෙහිදී පක්ෂයේ ගිහි සම සභාපති ධුරය සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන තෝරා පත් කර ගැනුණා.