වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

Monday, 26 September 2016 - 9:44

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්පාර - උහන - තිස්සපුර ප්‍රදේශයේදී අද අලුයම වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

සිය නිවස ඉදිරිපිටදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ අවුරුදු 55 ක් වයැසති තිදරු පියෙක්.

හදිසි මරණ පරික්ෂණය අද පෙරවරුවේ සිදුකරනු ලැබුවා.


(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)