15 හැවිරිදි සිසුවියකට පොලිසිය අමානුෂිකව පහරදෙන වීඩියෝවක් එලියට එයි

Monday, 26 September 2016 - 10:23

15+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ඇමෙරිකාවේ 15 හැවිරිදි සිසුවියක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය විසින් ඇයට අමානුෂිකව පහරදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී අනතුරක් පිළිබඳව පවසමින් එම සිසුවියට පහරදෙන අයුරු අදාළ නිලධාරීන්ගේ හිස්වැසුමේ සවිකර ඇති කැමරාවේ සටහන් වී තිබෙනවා.

පසුව අදාළ දැරිය අත්අඩංගුවට ගෙන මෝටර් රථයට නංවා එතුලට ගම්මිරිස් දියර ප්‍රහාරයක්ද එල්ලකරනු ලබනවා.

කෙසේ වෙතත් අදාළ දැරියගේ දෙමව්පියන් විසින් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී අදාළ නිලධාරීන්ගේ වැඩ තහනමට ලක් කර තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාරතා කරන්නේ.

එම අවස්ථාව පහතින්.