ඇමති දයාසිරි මැතිසබයේදී ස්වාධීනවීමට සැරසේ

Tuesday, 27 September 2016 - 9:29

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉදිරි කාලය තුළ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නීතිය හමුවට කැදවීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, හෙට්ටිපොළ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ දූෂණ චෝදනා එල්ල වී ඇති ඇමතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ නම් තමන් පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් බවයි.