නව බලපත්‍රයට ත්‍රිරෝද රථ සංගම් විරුද්ධ වෙයි

Tuesday, 27 September 2016 - 8:10

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ත්‍රිරෝද රථ රියදුරන් සදහා නව රියදුරු බලපත්‍රයක් ගෙන එන බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ඊයේ දිනයේ සිදුකළ ප්‍රකාශය මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ත්‍රිරෝද රථ සංගම් පවසන්නේ ත්‍රි රෝද රථ කර්මාන්තය විධිමත් කිරීමට තව බොහෝ දෑ සිදුකිරීමට තිබියදී අමාත්‍යාංශය ගෙන ඇති මෙම තීරණයට තම විරෝධය පළ කරන බවයි.