විග්නේෂ්වරන්ගේ සහයට වික්‍රමබාහු - ජවිපෙ සහ එජාපය දෙහි කපයි

Tuesday, 27 September 2016 - 18:07

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%94+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පසුගියදා යාපනයේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී සහ ජනහමුවලදී ද දේශපාලන නියෝජිතයන් අදහස් පළ කර තිබුණා.