බැග්ඩෑඩ් අගනුවර මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 17 දෙනෙකු මිය යයි

Wednesday, 28 September 2016 - 8:13

%E0%B6%B6%E0%B7%90%E0%B6%9C%E0%B7%8A%E0%B6%A9%E0%B7%91%E0%B6%A9%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+17+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ස්ථාන දෙකකදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වී ඇති අතර එහි වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.