මෙගී නිසා චීනය කැළඹුණු හැටි මෙන්න

Wednesday, 28 September 2016 - 9:29

%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මෙගී චණ්ඩ මාරුතය හේතුවෙන් දකුණුදිග චීනයට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සුළි සුළං හේතුවෙන් දකුණුදිග චීනයේ ෆූජියෑං ප්‍රදේශයේ සියලූ පාසල් වසා දමා ඇති අතර ධීවර කටයුතු ද නවතා දමා තිබෙනවා.

මේ අතර, දකුණුදිග චීනයෙන් ගමන් ඇරඹෙන අභ්‍යන්තර සහ විදෙස් ගුවන් ගමන් ද ඇණහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම චණ්ඩ මාරුතයෙන් තායිවානයට ද බලපෑම් එල්ල වුණා.