Update : මන්ත්‍රී ජයන්ත සමරවීර රිමාන්ඩ්

Wednesday, 28 September 2016 - 15:50

Update+%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අද පස්වරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගත්තා.  

ඒ, පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළවයි.

සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ඔහු පෙරවරුවේ පැමිණි අතර පැය කිහිපයක ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

අනතුරුව ඔහු කොළඹ - කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

update : Wednesday, 28 September 2016- 17.53
-------------------------------------------------------------

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අද පස්වරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගත්තා.  

ඒ, පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළවයි.

සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ඔහු පෙරවරුවේ පැමිණි අතර පැය කිහිපයක ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.