GMOA නව බලාපොරොත්තුවක

Thursday, 29 September 2016 - 8:47

GMOA+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ පස්වරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදියි.