අනවසරෙන් මැණික් ගැරූ අටක් පොලිස් දැලේ

Thursday, 29 September 2016 - 10:22

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%85%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
අනවසරෙන් මැණික් ගරමින් සිටි හතර දෙනෙකු ඊයේ බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට
ගෙන තිබෙනවා.

කාසල් රී ජලාශයට ජලය සැපයෙන කෙසෙල්ගමු ඔයේ ප්‍රධාන ජල මුලාශ්‍රය වන මහ එළිය රක්ෂිතයේ කළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර හැටන් පෝඩයිස් වතුයායේ වැසිකිළි වලක් කපන මුවාවෙන් මැණික් හෑරූ පුද්ගලයින් හතර දෙනෙකුද හැටන් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ සහ අදාල සැකකරුවන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.