කරූගේ උපන්දිනය යාපනයේදී සමරයි (ඡයාරූප)

Friday, 30 September 2016 - 9:39

%E0%B6%9A%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කථානායක කරූ ජයසූරියගේ උපන්දිනය චාම් අයුරින් ඊයේ (29) යාපනයේදී සමරනු ලැබුවා,

ඒ උතුරු පළාත් ආණ්ඩුකාර නිළ නිවසේදී.

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී  සිටි බව අප වාර්තාකරු පැවසුවා.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට පැමිණ සිටියදීයි කථානායකවරයා මෙම අවස්ථාවට සහභාගී වුයේ.



ඡායාරූප- වන්නි රොමේෂ් මධුසංඛ