සිසුවියන් 4ක් තනිකරගත් විදුහල්පති කළ අපරාධය

Saturday, 01 October 2016 - 7:41

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA
පාසල් සිසුවියන් 4 දෙනෙකුට අතවර කළ බවට චෝදනා එල්ල වූ බණ්ඩාරවෙල - ඇල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් විද්‍යාලයක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මෙම සිසුවියන් වෙන් වෙන් වශයෙන් අතවරයට ලක්වී ඇති බවයි.
 
ඔවුන්ගේ දෙමව්පියන් සිදුකල පැමිණිල්ලකට අනුව සැකකාර විදුහල්පතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල විදුහල්පතිවරයාට එරෙහිව මීට පෙර ද අපයෝජන චෝදනා එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.