හබරන - මහමොරකන්ද වනන්තරයේ ගින්නක්

Saturday, 01 October 2016 - 10:29

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%B1+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ත්‍රිකුණාමලය - හබරන - මහමොරකන්ද කැළෑබඳ ප්‍රදේශයේ ඊයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය, යුද හමුදා සාමාජිකයන්, අඩවි වන නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පැවැත්වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

මේ අතර, වැල්ලම්පිටිය - කොහිලවත්ත - අංගොඩ ප්‍රදේශයේ නිවසක ඊයේ පස්වරුවේ ඇති වූ ගින්නක් කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මැඬ පවත්වා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.