කරදියනාරු ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Saturday, 01 October 2016 - 11:18

%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කරදියනාරු - තුන්පලන්චෝල වැව අසළ දී ඊයේ පස්වරුවේ වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙහිදී මිය ගොස් ඇත්තේ එරාවුර් හි පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ සිරුර චෙන්කල්අඩි රෝහලේ තබා ඇති අතර, කරදියනාරු පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.