රට නිදහස් කළේ දරුවන් වෙනුවෙන් - මහින්ද

Saturday, 01 October 2016 - 18:18

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගත්තේ දරු පරපුර වෙනුවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ලෝක ළමා දිනය වෙනුවෙන් තංගල්ල මූලික රෝහලේ ළමා වාට්ටුවේ සිටින දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර වත්මන් රජය ආර්ථික ගැටලුවලට පිළිතුරු ලබාගැනීම සඳහා කෙටි මාර්ග භාවිතා කිරීම හේතුවෙන් තවත් අපහසුතාවයට පත්ව ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා   කළා.

ඔහු මේ බව කියාසිටියේ අද පස්වරුවේ බෙලිඅත්තේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.