ණය උගුලේ ඉතිහාසය ගැන ජවිපෙන් හෙළිදරව්වක්

Sunday, 02 October 2016 - 6:39

%E0%B6%AB%E0%B6%BA+%E0%B6%8B%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වර්තමානයේ රට තුළ තිබෙන ආර්ථික අර්බුදය පිළිබදව වටහා ගනිමින් එයට පිළිතුරක් සෙවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ සවස පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.