ආගමික උත්සවයකට විරුද්ධ වූ පිරිසක් තෙරපීමකින් මරුට

Monday, 03 October 2016 - 7:45

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉතියෝපියාවේ ඔරෝමියා ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර සිදුවූ තෙරපීමකින් 52 කු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආගමික උත්සවයක් පැවැත්වෙන අතරතුර ඊට එරෙහිව මෙම විරෝධතාව සංවිධාන කර තිබූ බවයි.

මෙහිදී තවත් 50 කට අධික පිරිසක් තුවාල ලැබුවා.