සිංගප්පූරු අගමැති අද ඉන්දියාවට

Monday, 03 October 2016 - 11:29

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සිංගප්පූරු අග්‍රමාත්‍ය ලීන් - සින් පස්දින නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ඔහු මෙලෙස සංචාරයේ නිතරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.  

සංචාරයේදී ඉන්දීය  ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී  සහ විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් ද  හමුවීමට නියමිතයි.

සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා අවසන් වරට ඉන්දියාවට පැමිණ ඇත්තේ 2012 වසරේයි.