අගමැති ඉන්දියාවට

Tuesday, 04 October 2016 - 16:57

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
නවසීලන්තයේ තුන්දින නිල සංචාරය අවසන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ඉන්දීය නිල සංචාරය අරඹමින් අද දහවල් නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට ළඟාවුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලූ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කරන ඔහු ලෝක ආර්ථික සමුළුව මෙහෙයවන ඉන්දීය ආර්ථික සමුළුවටද සහභාගිවීමටද නියමිතයි.