හික්කඩුවේදී පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගිය හැටි (ඡායාරූප)

Thursday, 06 October 2016 - 9:44

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හික්කඩුව - කුමාරකන්ද දුම්රිය නැවතුම්පල අසලදී අද අලුයම පුද්ගලයෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය කියා සිටියේ  මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ගැටී ඇති බවයි.

මොහු හික්කඩුව - කුමාරකන්ද - අලුත්වල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.


ඡායාරූප - රොෂාන් පියතිලක