තරුණයෙකුගේ සිරුරෙන් අමුතු විදියට එළියට පැමිණි අඟල් අටක් දිග දේ

Thursday, 06 October 2016 - 11:24

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%9F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%AF%E0%B7%9A
තරුණයෙකුගේ සිරුරේ කොඳුඇට පෙළට පහළින් අඟල් 8ක් පමණ දිග වල්ගයක් වැනි කොටසක් සැත්කමකින් ඉවත්කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

18 හැවිරිදි මෙම තරුණයා ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ කොටස සිරුරෙන් ඉවත්කළ පසු තමන් මහත් සැනසීමක් ලැබූ බවටයි ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.