සීවලී ගැන මාමාගෙන්, ලේලියට පිළිතුරු

Thursday, 06 October 2016 - 18:14

%E0%B7%83%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%BD%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
ලබන 8 වනදා ඒකාබද්ධ විපක්ෂය විසින් රත්නපුරේ පැවැත්වෙන ජන රැළියට සීවලී ක්‍රීඩාංගනය ලබා දී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නි ආරච්චි කරන ප්‍රකාශය සාවද්‍ය බව අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (06) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.