රටට අහිතකර යමක් සිදුවන්නේ නම් ඒ කොතනදැයි පෙන්වන්න - ජනපති

Friday, 07 October 2016 - 7:09

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%B1%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රටට අහිතකර යමක් සිදුවන්නේ නම් එය සිදුවන්නේ කොතනදැයි පෙන්වා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළා.

ඊයේ (06) පස්වරුවේ හසලක ප්‍රදේශයේ පැවති මිනිපේ වම් ඉවුර ඇල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට එක්වෙමින් ඔහු සඳහන් කළේ රටට වැඩක් නොමැති පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.